සාම සාධක මෙහෙයුම් පුළුල් කිරීම මගින් රටට විදේශ විනිමය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා පවසනවා.

අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

සාම සාධක මෙහෙයුම් තුළින් රටට අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ රටට ගෙනඒමට ගුවන් හමුවට හැකිවු බවයි උදේනි රාජපක්ෂ මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/UDENI-RAJAPAKSHA.mp3?_=1

 

WhatsApp Group

Skip to content