පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු පළාත් කාර්යාල අද විවෘතව පවතිනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයින් සදහා පමණක් අද සේවාවන් සපයන බවයි.

ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 01 දක්වා එම කාර්යාලය විවෘතව පවතින බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content