2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් අද සිට කැදවීමට නියමිතයි.

එය ලබන 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 01 වනදා නිකුත් කෙරුනා .

මෙවර විභාගයට සිසුන් හාර ලක්ෂ 72 දහස් 553 ක් පෙනී සිටියා.

 

WhatsApp Group

Skip to content