සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා.

අද විභාගයේ පළමු දිනය වන අතර බංගොඩ ප්‍රදේශයෙන් අවාසනාවත්න පුවත් වාර්තාවනවා.

විභාගය සදහා ආශිර්වාද ලබා ගැනීමට බලංගොඩ ප්‍රදේහයේ දේවාලයක් වෙත ගිය සිසුවෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්වුණා.

ක්ලන්ත තත්ත්වය පත්වු සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

WhatsApp Group

Skip to content