2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ නියමිත දිනට උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම දීපලාදි දිනය වෙනුවෙන් ලබන 13 වන සදුදා දිවයින පුරා පිහිටි දමිල පාසල් සදහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

එම නිවාඩු දිනය ආනවරණ කිරීම සදහා ලබන 18 වන සෙනසුරාදා දමිල පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content