2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ එලඹෙන 27 වන දා දක්වා ඇගයීම් කටයුතු ක්‍රියාත්මක බවයි.

මෙම ඇගයීම් කටයුතු පාසල් කාලය තුළ සිදුවීම හේතුවෙන් කිසිදු පාසලක් අමතරව වසා නොතබන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content