ඊශ්‍රායල් සාත්තු සේවක ( caregiver ) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටියේ ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම ඊයේ (6) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කර ඇති බවය.

WhatsApp Group

Skip to content