අද පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් ‘ග්‍රාම නිලධාරීන්’ දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා.

ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් සන්ධානය පවසන්නේ, වර්ජන ක්‍රියාමාර්ගය සතියක් පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එම සතිය කළු සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

 

WhatsApp Group

Skip to content