ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කිරීම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ ලෝටස් ලොන්ජ් ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

මාධ්‍ය වෙත නිරාවරණය කළ එම අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ වල ඡායාරූප පහතින්.

WhatsApp Group

Skip to content