ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කර ගැනීම ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ලැබී ඇති අයදුම්පත් අතරින් සුදුසුකම් සහිත පුද්ගලයින් කොමිෂන් සභා සදහා තෝරා ගැනීම සිදුකරන බවයි.

ඒ අනුව ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයදුම් පත් සලකා බැලීම පසුගිය සිකුරාදා සිදුකෙරැණා.

ස්වාධීන කොමිෂන් සභා 10ක් සදහා සාමාජිකයින් පත්කර ගැනීමට නියමිත අතර ඒ සදහා අයදුම්පත් 1600ක් පමණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content