ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ තවත් තරගයක් ජය ගන්නට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 111කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 35 යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 171ක් පමණයි.

 

WhatsApp Group

Skip to content