සර්වජන බලය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් ප්‍රදානය කළා.

රට අරාජිකවිමට ප්‍රධානතම හේතුව විශ්වාසය බිඳී යාම බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content