විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මකවනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළේ පසුගිය දෙවැනිදා සිටයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම , මාසික හිලව් දීමනාව වැඩි නොකිරී එම ඉල්ලීම්වලට අයත්වනවා.

වර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල 17 ම දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content