පාලනය කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ එම තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ කොලොන්නාව වැනි ප්‍රදේශවල අවදානම් ලෙස පැතිර යන බවයි.

සරම්ප රෝගය සඳහා එන්නත් ලබා නොගත් අය සිටීනම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලයට ගොස් එම එන්නත් වහාම ලබා ගන්නා ලෙසයි ඔහු දැනුම් දෙන්නේ .

WhatsApp Group

Skip to content