සයිබර් ආරක්ෂණ පනත මගින් අපේක්ෂා කරනුයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සතු දත්ත ආරක්ෂා කිරීම බවයි අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලේ

එමගින් සමාජ මාධ්‍යට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුනා

එහිදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ

https://www.vnews.lk/storage/2023/05/KANAKA-HERATH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content