සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළ බව සඳහන්.

කෙසේ වෙතත් සමෘද්ධි සහනධාරය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිියේ.

WhatsApp Group

Skip to content