නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරනු ලබනවා.

මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

WhatsApp Group

Skip to content