සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂනය මෙම මස 10 වනදා දක්වා දීරඝ කර තිබෙනවා.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම මත අදාළ කාලය දීර්ඝ කළ බවයි සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

සමාජ සුබ සාධක සමීක්ෂණය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

සමීක්ෂණ කටයුතුවලට එක්ව සිටි නිලධාරීන්ට ඇතිවු හිංසනවලට නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content