සමාජ මාධ්‍ය නියාමනය සදහා පනතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පසු ඒ පිළිබද අධ්‍යනය කර තීරණයක් ගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/10/MAITHREE-EDIT.mp3?_=1

මේ අතර සමාජ මාධ්‍ය මර්දනයට එරෙහි සටන කිසිවිටක අත්නොහරින බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි විධායක කාරක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසුවේ සියලු පාර්ශව එක්ව පවතින සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/10/LAL-KANTHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content