සමාජ මාධ්‍ය නියමනයක් රටට අවශ්‍යව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ නියාමනයකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට සමාජ මාධ්‍ය පවත්ව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/10/KEHELIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content