සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය සදහා නව ඒකකයක් ස්ථාපිත කරන බව පොලිසිය පවසනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි නව එකකය ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/12/NIHAL-THALDUWA-EDIT-01.mp3?_=1

එමෙන්ම තාවකාලිකව නවතා දමා තිබු පොලිස්පති මහජන සහන දිනය අද සිට යළි ආරම්භ කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/12/NIHAL-THALDUWA-EDIT-02.mp3?_=2

 

WhatsApp Group

Skip to content