ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි ඊයේ පස්වරුවේදී පැවැත්වුණා .

මේ සදහා එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක, පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන මහත්වරුන් ඇතුළු පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ .

මෙහිදී සභාව අමතමින් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සමාජ පරිවර්තනය සදහා ජනතාවගේ සාමුහිකත්වය අතවශ්‍ය බවයි .

https://www.vnews.lk/storage/2023/11/ANURA-KUMARA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content