ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතිකය 6% කින් පහත බැස තිබෙනවා.

2022 දෙසැම්බර් මාසයේදී 55.2%ක් ලෙස සටහන් වූ උද්ධමනය ජනවාරි මාසයේදී සටහන් වී ඇත්තේ 53.2% ක් ලෙසයි.

2023 ජනවාරි මාසයේදී ආහාර උද්ධමනය 53.6%ක් වූ අතර ආහාර නොවන උද්ධමනය 52.9% බවටයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියේ.

WhatsApp Group

Skip to content