සමලිංගික ප්‍රජාව  වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා.

‘Gay Water’ යන නාමයෙන් හදුන්වන මෙම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින්  වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙක්.

එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර “අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය කරනවා” ලෙස ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

මෙම පානය නිර්මාණය කිරීමට සිතුවේ මීට වසරකට පමණ පෙර බීම කර්මාන්තයේ රැකියාවක් ලැබූ තම මිතුරා සමඟ නිවාඩුවක් ගත කරන අතරතුර බව ඔහු වැඩිදුරටත් පවසුවා.

WhatsApp Group

Skip to content