කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේ වන විටත් අදාළ බලධාරින්ට දැනුම් දී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ.
එමෙන්ම ජාතික විදුලිබල අවශ්‍යතාවය සදහා විකල්ප ක්‍රමවේද සෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content