ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව  ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content