පසුගිය වසරේ ජූනි දහඅට වනදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමට ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

දින පහක මෙහෙයුමක් අවසන් කරමින් කැනේඩියානු සෙවුම් යාත්‍රාවක් යොදවා රොබෝ යන්ත්‍රයක් මගින් උතුරු අත්ලාන්තික් සාගර පතුලේ තිබූ මෙම සුන්බුන් සොයාගනු ලැබුවා.

මෙම සුන්බුන් මඟින් සාමාජිකයින් පස් දෙනාගේම මරණය පිළිබඳ අවසන් සාක්ෂිය ලබාදෙන බවයි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

WhatsApp Group

Skip to content