සබරගමුව විශ්වවිද්‍යාලයේ කඩයිම් ලකුණු පිළිබද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ආහාර, ව්‍යාපාර කළමණාකරන පාඨමාලාවේ කඩයිම් ලකුණුවල කිසිදු ගැටළුවක් නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පාඨමාලාවේ කඩඉම් ලකුණුවල ගැටළුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ.

WhatsApp Group

Skip to content