එළඹෙන වෙසක් උත්සවය අරමුණුකර ගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව හාල්මැස්සෝ, ලොකු ළූණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content