ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙලා තිබෙනවා .
ඒ, අනුව චිනයෙක් ආනයනය කරන ලද අර්තාපල් , රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව අර්තාපල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15කින්ද , රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක රුපියල් 14කින්ද , සුදු සිනි කිලෝ ග්‍රෑමයක රුපියල් 6 කින්ද පහල දමා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content