උත්සව සමය  අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එක ම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1200ක් ලෙසත්, පාන් පිටි කිලෝව රුපියල් 185ක් ලෙසත් මිලදී ගත හැකියි.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ඊයේ දින සිට (2024.04.10) ලබා ගත හැකියි.

WhatsApp Group

Skip to content