මෙරට තුළ පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු මරණ හතරක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ඩෙංගු මරණ 43ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට ඊයේ දිනය දක්වා ඩෙංගු රෝගීන් 70,178ක් වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content