කොලොම්බියානු රජය සහ වාමාංශික කැරලි කණ්ඩායමක් වන ෆාක් කැරලිකරුවන් සටන් විරාමයකට එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව සියලු සටන් මාස 10ක කාලයකට නවතා දමා සාම සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව මෙම සටන් විරාමය ලබන ඔක්තෝම්බර් 08වැනිදා සිට ආරම්භ වන බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content