පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු ගැටළු සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content