සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපතිවරයාට සහය දැක්වීමට එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණ ඇති බවයි හිටපු අමාත්‍යවරයා සදහන් කළේ .

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ අලුත්ගම ප්‍රදේශයේ පැවති තරුණ සමුළුව අමතමින්.

WhatsApp Group

Skip to content