ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පැවසෙන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මතුගම ෂාන්ගේ ගෝලයෙක් ද වනවා මතුගම පොලිසිය විසින් මේ පිලිබදව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content