සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරග 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content