සංචාරක ක්ෂේත්‍රය මගින් ලැබෙන ආදායම තුළින් මෙරට මුල්‍ය ගැටළුවලට විසදුම් ලබා ගැනීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරයට බවත් ඒ සදහා ශ්‍රී ලංකාව සුදානම් කළ යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

https://www.vnews.lk/storage/2023/08/RANIL-EDIT-01.mp3?_=1

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/08/RANIL-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content