සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නීති රීති වෙනස් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දීය සංචාරක කොංග්‍රසයේ 67 වන වාර්ෂික සමුළුව කොළඹදී අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ බිම්ස්ටෙක් රටවල් අතර දේශසීමා රහිත සංචාරක කර්මාන්තයක් නගා සිටුවීම වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.

 

WhatsApp Group

Skip to content