දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගය ලකුණු 111න් ජය ගැනීමට සංචාරක ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 226ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 115ක් පමණයි.

WhatsApp Group

Skip to content