රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද දිනයේදී සංචාරක අමාත්‍යාංශය කැඳවා තිබෙනවා.

ඒ අනුව කමිටු රැස්වී පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මීට අමතවර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ද අද දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content