දිවයිනට පැමිණෙන සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරනවා.

එම කාර්යංශය නිවේදනය කළේ එලඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොවපුරා සිටින සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින සියලුම සංචාරකයින් සදහා ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලබා දී ඇති බව ද අදාළ නිවේදනයේ සදහන්.

WhatsApp Group

Skip to content