ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාව වෙනස් කර තිබෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1 ට සහ ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි.

මේ අතර රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සන්දර්ශන අතර සාධාරණ දුරක් තබා ගත යුතු බව ද දැනුම් දෙනවා.

 

WhatsApp Group

Skip to content