මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සමුලුවකදී එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

අදාළ සමුලුව සදහා තමා සමග මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගි වීමට නියමිත බවටයි අමාත්‍යවරයා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/04/SHEHAN-SEMASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content