අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ දින 167ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, වසන්ත මුදලිගේ රඳවාගෙන සිටි කාලය තුළ පොලිස් නිළධාරීන් සිදුකරන ලද තර්ජනය කිරීම්, පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හී රඳවා තබා ගැනීම සහ බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධව අදාල නිළධාරීන්ට එරෙහිවයි.

පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා.

https://www.vnews.lk/storage/2023/02/WASANTHA-MUDALIGE-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content