මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් වනවා.

අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ ජූනි 15 වන දින සිට ආරම්භ කර තිබුනා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content