2023, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල ලේඛණ සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

විභාග මධ්‍යස්ථාන 2888 කදී සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ එකක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.

WhatsApp Group

Skip to content