2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සංශෝධිත ලකුණු මත පාසල්වලට ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍ර මාර්තු 7ට පෙර විදුහල්පතිවරුන්ට භාරදිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
WhatsApp Group