බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල සන්ධානය පවසනවා.

එමෙන්ම, ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හා පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට නව රජය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජන අරගල සන්ධානය මේ පිළිබදව කරුණු පැහැදිලි කළා.

WhatsApp Group

Skip to content