ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2024 ජූලි මාසයේදී USD මිලියන 566.8 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව, 2024 පළමු මාස ​​07 සඳහා ඇ.ඩො. බිලියන 3.71 එලෙස විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3% ක වර්ධනයක් බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

WhatsApp Group

Skip to content